උසස් පෙළ නිසා රටේම අවධානය හිමිවූ නිවුන් සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙකු අවාසනාවන්ත ලෙස මෙලොව හැරයයි
Wednesday, 10 June 2020 - 8:19 | Views - 1,992
පසුගිය වසරේ උසස්පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ 04 වැනියා සහ 05 වැනියා ලෙසින් විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් නිවුන් සොහොයුරන් දෙදෙනෙකු පිළිබඳව රටේම අවධානය යොමුවූවා.

ඔවුන් දෙදෙනා රුසිරු දේශාන් මනතුංග සහ ඉසුරු හේෂාන් මනතුංග නම් මෙම සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ සදහටම අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගිය පුවත පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් හුවමාරු වෙමින් පවතිනවා.

ඉන් ඉසුරු හේෂාන් මනතුංග මෙලෙස අසනීම තත්ත්වයක් හේතුවෙන් පසුගියදිනක කෑගල්ල මහරෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ඊයේදහවල් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

Image may contain: 1 person, suit
Image may contain: 1 person, standing and outdoor

විභාගය සමත් වූ දා මව මුහුණුපොතේ තැබූ සටහන
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top