ටොම් කෲස් ‘කොරෝනා’ වලින් තොර ගම්මානයක් ඉදිකරයි
Tuesday, 09 June 2020 - 16:17 | Views - 645
සිය අලුත්ම ‘මිෂන් ඉම්ෆොසිබල්’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු කිරීම සඳහා ඔහුගේ ධනපරිත්‍යාගයෙන් ‘කොවිඩ් 19’ වසංගතයෙන් තොර චිත්‍රපට ගම්මානයක් ඉදි කිරීමට මේ වනවිට තිරණය කර ඇත.

‘කොවිඩ්’ වෛයිරසය හේතුවෙන් මේ වනවිට ඇණහිට ඇති සිය අලුත්ම  ‘මිෂන් ඉම්ෆොසිබල්’ චිත්‍රපටයේ වැඩ කටයුතුද මෙම අලුතින් ඉදිවන ගම්මානය තුළ රූපගත කරන්නට තමන් ඇතුළු චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වෙන බවද ඔහු පවසයි.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ක_ස් පවසා තිබුණේ තමාට චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතුවලට වඩා එයට සම්බන්ධව සිටින පිරිසගේ ආරක්ෂාව වැදගත් බවය.

ඒ නිසාවෙන් මෙම ගම්මානය ඉදිරි කරන්නට තමන් තිරණය කළ බවද ඔහු කියයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top