උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයන් මෙන්න
Tuesday, 09 June 2020 - 14:54 | Views - 2,670
උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වනදා ආරම්භ කර ඔක්තෝම්බර් 2 වනදා අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
උසස් පෙළ විභාගය ආරම්භවීමට නියමිතව තිබුණේ අගෝස්තු මස 5 වනදායි.
අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වන ඉරිදා පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
Share This Article