සල්මාන් අභිබවා ආක්ෂේට ඉදිරියට එයිද?
Tuesday, 09 June 2020 - 12:54 | Views - 646
මේ වනවිට බොලිවුඩ් සිනමාවේ ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක නළුවා බවට පත්ව ඇත්තේ සුපිරි නළු සල්මාන් ඛාන්ය. ඔහු මේ වනවිට රංගනයෙන් දායක වූ චිත්‍රපට අතරින් බොහෝමයක් බොක්ස් ඔෆිස් වාර්තා බිඳදැමු චිත්‍රපට වේ.

සමහර චිත්‍රපට ඉන්දීය රුපියල් කෝටි 500 සිමාවද ඉක්මවා ගොස් ඇත.

කෙසේ වෙතත්, ඔහු පසුපසින් සිටින්නේද තවත් සුපිරි නළුවෙකු වන ආක්ෂේ කුමාර්ය.


සල්මාන්ට වඩා ඉදිරියේදී ආක්ෂේ රංගනයෙන් දායක චිත්‍රපට වැඩි ප්‍රමාණයක් තිරගත වීමට නියමිතව හෙයින් විචාරකයන් පවසන්නේ සල්මාන් අභිභවා ආක්ෂේට සාර්ථකම නළුවා වන්නට වැඩි ඉඩකඩක් පවතින බවය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top