සල්මාන් අභිබවා ආක්ෂේට ඉදිරියට එයිද?
Tuesday, 09 June 2020 - 12:54 | Views - 647
මේ වනවිට බොලිවුඩ් සිනමාවේ ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක නළුවා බවට පත්ව ඇත්තේ සුපිරි නළු සල්මාන් ඛාන්ය. ඔහු මේ වනවිට රංගනයෙන් දායක වූ චිත්රපට අතරින් බොහෝමයක් බොක්ස් ඔෆිස් වාර්තා බිඳදැමු චිත්රපට වේ.
සමහර චිත්රපට ඉන්දීය රුපියල් කෝටි 500 සිමාවද ඉක්මවා ගොස් ඇත.
කෙසේ වෙතත්, ඔහු පසුපසින් සිටින්නේද තවත් සුපිරි නළුවෙකු වන ආක්ෂේ කුමාර්ය.
සල්මාන්ට වඩා ඉදිරියේදී ආක්ෂේ රංගනයෙන් දායක චිත්රපට වැඩි ප්රමාණයක් තිරගත වීමට නියමිතව හෙයින් විචාරකයන් පවසන්නේ සල්මාන් අභිභවා ආක්ෂේට සාර්ථකම නළුවා වන්නට වැඩි ඉඩකඩක් පවතින බවය.
Share This Article