පාස්කු ප්රහාරයට ඇල්ලූ අබුසාලි අබු බකර්ගේ සහයකයෙකු අත්අඩංගුවට
Tuesday, 09 June 2020 - 9:18 | Views - 372
පාස්කු ඉරිදා ප්රහාරයට ආධාර අනුබල දුන් අබුසාලි අබු බකර්ට සහය දැක්වූ අයෙක් පුල්මුඩේ ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අබුසාලි අබු බකර් සෞදි අරාබියෙන් පිටුවහල් කර මෙරටට පැමිණීමෙන් පසුව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා
Share This Article