'මම නැතිවුනුදාක මේ පිට්ටනියට ගෙනල්ල අවසන් කටයුතු කරන්න කියලා'ඇමති බන්දුල සංවේදී වූ හැටි
Tuesday, 09 June 2020 - 8:43 | Views - 557
රජය විසින් රුපියල් බිලියන 3 වැය කරමින් ඉදි කල ශ්‍රී ලංකාවේ ප්‍රථම හා විශාලතම තාක්ෂණ පිඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨය අද දින සිසු අයිතියට පත්කෙරුනා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

නව තාක්ෂණික පිඨය විවෘත කිරීමට සමගාමීව විශේෂ සමරු මුද්දරයක් නිකුත් කල අතර එහි මුල් දින කවරය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අගමැතිවරයාට සහ කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමග්‍රී ධර්ම සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේකුලපති පුජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්ම්ලංකාර නාහිමියන්ට පිළිගන්වනු ලැබුවා.

උත්සව සභාව ඇමතූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සංවේදී වුනා. එම අවස්ථාව පහතින්

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top