'මම නැතිවුනුදාක මේ පිට්ටනියට ගෙනල්ල අවසන් කටයුතු කරන්න කියලා'ඇමති බන්දුල සංවේදී වූ හැටි
Tuesday, 09 June 2020 - 8:43 | Views - 558
රජය විසින් රුපියල් බිලියන 3 වැය කරමින් ඉදි කල ශ්‍රී ලංකාවේ ප්‍රථම හා විශාලතම තාක්ෂණ පිඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨය අද දින සිසු අයිතියට පත්කෙරුනා.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
නව තාක්ෂණික පිඨය විවෘත කිරීමට සමගාමීව විශේෂ සමරු මුද්දරයක් නිකුත් කල අතර එහි මුල් දින කවරය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අගමැතිවරයාට සහ කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමග්‍රී ධර්ම සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේකුලපති පුජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්ම්ලංකාර නාහිමියන්ට පිළිගන්වනු ලැබුවා.
උත්සව සභාව ඇමතූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සංවේදී වුනා. එම අවස්ථාව පහතින්
Share This Article