කොවිඩ් 19 වසංගත තත්ත්වය මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබෙනවා.
මේ අතර, කොවිඞ් නයින්ටීන් වසංගත තත්ත්වය තුළ මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ වන විට නිකුත් කර තිබෙනවා.
මැතිවරණ රැස්වීම් පැවැත්වීම, ප්රචාරක ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම, මැතිවරණ කාර්යාල පුහුණු සැසි දිස්ත්‍රික් තේරීම් කාර්යාවලදී ඡන්ද පත්‍රිකා පරීක්ෂා කිරීම සහ ඇසිරීම මෙන්ම තැපැල් ඡන්ද පැවැත්වීමට අදාළ මාර්ගෝපදේශ ඊට ඇතුළත්.
එමෙන්ම, ඡන්ද පත්‍රිකා පරිහරණය, ඡන්ද මධ්‍යස්ථාන, නිරෝධායන මධ්‍යස්ථානවල මැතිවරණය පැවැත්වීම, ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය මෙන්ම ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කරුණු ද මෙම මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් වනවා.
එම මාර්ගෝපදේශ මාලාව මෙතැනින්..