හෝමාගම අහසේ පෙනුණේ ඇමෙරිකාවෙන් අහසට යැවූ චන්ද්‍රිකා කිහිපයක ආලෝක ධාරාවන්
Monday, 08 June 2020 - 15:48 | Views - 524
පසුගියදා රාත්‍රී 7.00ට පමණ හෝමාගම ප්‍රදේශයේ ඉහළ අහසේ දර්ශන වූ බව කියන අලෝක ධාරව අමෙරිකාවේ ස්පේස් ස්ටාර්ලින්ක් අභ්‍යවකාශ ව්‍යාපෘතියක් මගින් කක්ෂගත කරන ලද චන්ද්‍රිකා කිහිපයක් නිකුත් වූ ආලෝක ධාරාවන් මෙරට ස්වාධීන තාරකා ජීව විද්‍යාඥ ගවේෂකයෙකු වන කීර්ති වික්‍රමරත්න පවසනවා.

අමෙරිකාවේ නාසා ආයතනයේ හිටපු තාරකා ජීව විද්‍යා හා තාරකා භෞතික විද්‍යාඥයෙකු වන මහාචාර්ය හූවර්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

හෝමාගම ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි රුසියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකීක සිසුන් පසුගිය දා මෙම ආලෝක ධාරාවන් දැක තිබුණා.

ඔවුන් එය විඩියෝ කර, සාමාජ මාධ්‍ය වෙත මුදා හැරීමටයි කටයුතු කළේ.

එම කණ්ඩායමේ සිටි සිසුවෙකුගේ පියා විසින් තමන්ට එම විඩියෝ දර්ශන සහ ඡායාරූප ලබා දුන් බව ද කීර්ති වික්‍රමරත්න කියා සිටියා.

අනතුරුව ඒවා තමන්‌ මහාචාර්ය හූවර් වෙත යැවීමට කටයුතු කළ බවත් ඔහු විසින් එය අමෙරිකාවේ ස්පේස් ස්ටාර්ලින්ක් අභ්‍යවකාශ ව්‍යාපෘතියක් මගින් කක්ෂගත කරන ලද චන්ද්‍රිකා කිහිපයක් නිකුත් වූ ආලෝක ධාරාවන් බව පැවසු බවත් සදහන්.

එම අභ්‍යවකාශ ව්‍යාපෘතියක් මඟින් වරින් වර කක්ෂගත කරන ලද චන්ද්‍රිකා හැටකින් පමණ දර්ශනය වූ ආලෝක ධාරාවන් බවට හා එකී ආලෝක ධාරාවන් ශ්‍රී ලංකාවටද දර්ශනය වන බවයි හූවර් එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.

මව්බිම ඇසුරෙන්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top