දැන්, කොවිඩ් පැතිරෙන්න පුලුවන් තැන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා හෙළිකරයි
Monday, 08 June 2020 - 12:38 | Views - 4,986
කොවිඩ් 19 පැතිරීම සම්බන්ධයෙන් මෙරට තුල ඇති දුර්වලම ස්ථානය පොදු ප්‍රවාහනය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
අද (08) සිට සාමාන්‍ය පරිදි දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවල මගී ප්‍රවාහන කටයුතු අරම්භ වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළා. කොවිඩ් 19 පැතිරීම සම්බන්ධයෙන් මෙරට තුල ඇති දුර්වලම ස්ථානය පොදු ප්‍රවාහනය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. අද (08) සිට සාමාන්‍ය පරිදි දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවල මගී ප්‍රවාහන කටයුතු අරම්භ වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළා.
Share This Article