එකම තැනක නමුත්, වසර 15ක කාලයක් ගෙවී ඇත, සබඳකම් තවත් පුළුල් වී ඇත
Monday, 08 June 2020 - 10:33 | Views - 1,283
"එගත වූ වසර 15ක් තුළ පවුලේ සමගිය, එකමුතුව හා බැඳීම් වඩාත් සවිමත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
 
ඔහු මේ බව කියා සිටියේ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් ද තබමින්.
 

ඊට 2005 වසරේ අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ සහ තම සහෝදරයන් වන රෝහිත සහ යෝෂිත රාජපක්ෂ යන අය සමග තමන් සිටින ඡායාරූපයක් ද එක් කර සිටියා.
 
එම ඡායාරූපය ගත් ස්ථානයේම වසර 15කට පසුව සිය දෙමාපියන් සහ සහෝදරයන් සමගින් ගත් ඡායාරූපයක් ද අදාළ සටහන සමග එක් කර තිබුණා.
 
එමෙන්ම අදාළ සටහන සමගින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ලේලියන් තිදෙනා සහ මුණුබුරා ද සිටින තවත් පින්තූරයක් ද එකතු කිරීමටයි නාමල් රාජපක්ෂ කටයුතු කර තිබුණේ.
 
ඒ සමග තබා තිබු සටහන මෙසේය...
 
'' එකම තැනක නමුත්
වසර 15 ක කාලයක් ගෙවී ඇත.
අපේ සබදකම් තවත් පුළුල් වී ඇත.
පවුලේ සමගිය,එකමුතුව හා බැදීම් එදාටත් වඩා සවිමත් වී ඇත.
#15වසරකමතකය ''
 
'' 15 years later recreating our family portrait! The family has now expanded, the bonds and ties stronger than ever. Standing on a foundation of laughter, happiness and unity.
#memoriesof15years ''

Image may contain: 4 people, people sitting and outdoor
Image may contain: 5 people, people standing and outdoor
Image may contain: 9 people, people standing, outdoor and nature


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top