මංතීරු නීතිය සාර්ථකයි -[Video]
Monday, 08 June 2020 - 8:28 | Views - 697
බස්නාහිර පළාත තුළ අද සිට යළි ආරම්භ කෙරුණු මංතීරු නීතිය සහ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සාර්ථකව ක්‍රියාත්මක වන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ හිරු ටී වී ඔස්සේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට අද එක්වෙමින්.
Share This Article