ගල්කිස්සේ අපද්‍රව්‍ය ගැන අලුත් සැකයක්
Saturday, 06 June 2020 - 8:40 | Views - 1,072
ගල්කිස්ස වෙරළ තීරයේ ගොඩගැසී ඇති ස්වභාවිකව විනාශ නොවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිසියම් ආයතනයක් විසින් මුහුදට මුදා හැර ඇති බවට සැක පළ කරන බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසනවා.

වෙරළ තීරයේ ගොඩගැසී ඇති මෙම ප්ලාස්ටික් තොගය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ අනාවරණයක් ද සිදුකළ අතර, එම දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය පිළිබඳව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ගල්කිස්ස පොලීසියට ද පැමිණිලි කර තිබෙනවා.

මේ අතර, වන අරණ පරිසර සංවිධානයේ ලේකම් තුෂාර වනසිංහ මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කළේ ගල්කිස්ස වෙරළ තීරයට ගොඩ ගසා ඇති මෙම කසල තොගය කිසියම් සංවිධානාත්මක ක්‍රමවේදයකින් සිදුවූවක් බවයි.

ගොඩගැසී ඇති ප්ලාස්ටික් තොගය වෙන් කරන ලද ඒවා බව තහවුරු වන බවයි වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top