හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:08 | Views - 252
හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික් අතර ගමනාගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත් එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙසටයි රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ.
Share This Article