ගල්කිස්ස වෙරළ පිරිසිදු කිරීම ඇරඹේ
Friday, 05 June 2020 - 21:06 | Views - 433
ගල්කිස්ස වෙරළ තීරයේ ගොඩගැසී ඇති ස්වභාවිකව විනාශ නොවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කර වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුත්ත අද ශ්‍රී ලංකා පොලිසියේ පරිසර කොට්ඨාශය සහ තවත් ආයතන කිහිපයක් එක්ව සිදුකළා.

ඒ අදට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීවයි.

එසේම, ගල්කිස්ස වෙරළ තීරයේ රුපියල් කෝටි 89ක වියදමින් ක්‍රියාත්මක වූ කෘතිම වැලි පෝෂණ ව්‍යාපෘතිය අසාර්ථක බවට පසුගිය දිනවල විවිධ පාර්ශව චෝදනා එල්ල කළා.

කෙසේ වෙතත්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 01 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ අදාළ ව්‍යාපෘතිය සාර්ථක බවයි.

නීතිරීති පැනවීම මගින් පරිසරය රැක ගැනීමට වඩා උචිත වන්නේ සොබාදහමට අවනතවෙමින් පරිසර සුන්දරත්වය ආරක්ෂා කර ගැනීමට අවධානය යොමු කිරීමයි. පරිසරයේ තාවකාලික උරුමකරුවන් වන අප අනාගත පරපුර වෙනුවෙන් එය ආරක්ෂා කළ යුතුමයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top