ගතේ වාරු නැතත් හිතේ සවියෙන් රටට සෙත්පතා අනුබුදු මිහිදු හිමියන්ගේ රුව සොයන "සීගිරියේ විශ්මකර්ම" (වීඩියෝ)
Friday, 05 June 2020 - 15:39 | Views - 435
රටට සහ ජනතාවට සෙත් පතා අනුබුදු මිහිදු මහා නාහිමියන්ගේ අනුරුවක් නිර්මාණය කරන්නට වෙහෙසෙන 81 හැවිරිදි කලාකරුවෙකු පිළිබඳ තොරතුරු අපට සීගිරියෙන් වාර්තා වුණා.

ඔහු සීගිරිය කලාපුරය ප්‍රදේශයේ පදිංචි ආර්.කේ. විජේරත්න නොහොත් කලාපුරේ වෙදමහතායි.

81 හැවිරිදි විජේරත්න මහතා කැටයම් කැපීමත් වෙදකම් කිරීමත් සම සමව සිය ජීවනෝපාය ලෙස සිදුකරනවා.

"සීගිරියේ විශ්මකර්ම" යන අන්වර්ත නාමයෙන් ප්‍රදේශයේ ප්‍රසිද්ධ විජේරත්න මහතා මේ දිනවල තවත් සුවිශේෂී කාර්යයක නිරත වනවා.

ඒ දරදඩු කොලොන් කොටයක අනුබුදු මිහිදු මහා නාහිමිගේ රුව කැටයමින් ඔපකරමින්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top