අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් වසර හයක් තිස්සේ අභාවයට ගිය වැව (වීඩියෝ)
Friday, 05 June 2020 - 15:38 | Views - 501
අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් වසර හයක් තිස්සේ අභාවයට ගොස් ඇති වැවක් නිසා අසරණ බවට පත්වූ පිරිසක් පිළිබද හිරු රතු මිනිත්තුවට වාර්තා වුණා.
අද රතු මිනිත්තුව වෙන්වන්නේ එම වැව ප්රතිසංස්කරණය කර ප්රදේශවාසීන්ට සාධාරණයක් ඉටුකරදීම උදෙසා බලධාරීන්ගේ අවධානය යොමු කිරීමටයි.
Share This Article