CIA අනාවරණයෙන් පසු වනසා තිබූ අඩ්ඩාලච්චේන වෙරළ තීරය යළි යථාතත්ත්වයට (වීඩියෝ)
Friday, 05 June 2020 - 15:31 | Views - 518
ලෝක පරිසර දිනය අදට යෙදී තිබෙනවා.
පරිසර විනාශයක් පිළිබඳ හිරු සී.අයි.ඒ. සිදුකළ අනාවරණයකින් පසුව අනවසරයෙන් පස් පුරවා වනසා දමා තිබූ අම්පාර, අඩ්ඩාලච්චේන වෙරළ තීරය යළි යථාතත්ත්වයට පත්කිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව අද පියවර ගත්තා.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඊයේ ප්‍රකාශ කළේ අදාළ විනාශය කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අක්කරේපත්තු පොලිසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවයි.
Share This Article