ජනපති ට්‍රම්ප්ට එරෙහිව විරෝධතාකරුවන්ට සහය දෙන ජනපති දියණිය - Photos
Friday, 05 June 2020 - 10:42 | Views - 1,730
අමෙරිකානු පොලිස් අත්අඩංගුවේදී ජීවිතක්ෂයට පත් වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් හට යුක්තිය ඉටු විය යුතු බව එරට ජනාධිපතිවරයාගේ දියණියක වන ටිෆනි ට්‍රම්ප් පවසනවා.
 
නීති උපාධිධාරිනියක වන ඇය ප්‍රකාශ කර ඇත්තේ, මෙම අමානුෂික ඝාතනය තරයේ හෙලා දකින බවයි.

මේ වනවිට අමෙරිකාවේ ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වෙන අතර පොලිසිය සහ හමුදාව ඊට හරස්වීම හේතුවෙන් දරුණු ගැටුම් ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
අදාළ ඝාතනයට විරෝධය පාමින් සිදු කරන දේපළ හානි සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.
 
අමෙරිකානුවන් වැසියන් ආරක්ෂා කිරීම තම වගකීම බවයි ටිෆනි ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
 
කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රකාශ හේතුවෙන් විරෝධතා උත්සන්නවී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වර්තා කර තිබුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top