මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1781 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 15:47 | Views - 888
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1781ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ නව ආසාදිතයන් 32ක් හඳුනා ගැනීමත් සමගයි.
මේවන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 931ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 839ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.
Share This Article