සංචාරක සහ වන්දනා ගමන් සඳහා ලියාපදිංචි වී තිබෙන බස් රථ ගැන ප්‍රවාහන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
Thursday, 04 June 2020 - 14:43 | Views - 676
පාසල් සිසුන් ප්‍රවාහනය කරන, සංචාරක සහ වන්දනා ගමන් සඳහා ලියාපදිංචි වීමට පොරොත්තු ලේඛනයේ තිබෙන බස් රථ පොදු මගී ප්‍රවාහනය සඳහා යොදාගන්නේ අවශ්‍ය වුවහොත් පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ලබන සඳුදා සිට පොදු ප්‍රවාහන සේවාවක් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන අමාත්‍යාංශය පසුගියදා තීරණය කළා.

කෙසේ වෙතත් ඉදිරි දිනවලදීත් සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් අනුව ආසන ගණනට පමණක් මගී ප්‍රවාහනය කිරීම සහ සෑම මගියෙක්ම මුව ආවරණ පැළඳ සිටීමද අනිවාර්ය වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top