ඇඟළුම් සේවිකාවන් රෝහල්ගතකරමින් හලාවතදී වෑන් රථයක් උඩුයටිකුරු වූ හැටි
Thursday, 04 June 2020 - 12:16 | Views - 549
හලාවත නගර වටරවුමේදී අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ ඇඟලුම් සේවිකාවන් හතරදෙනෙකු හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හලාවත - විලත්තව ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් සහ වෑන්රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම වටරවුමේදී වාහන දෙකම එකවර කුරුණෑගල මාර්ගයට අවතීර්ණවීමට උත්සහ කළ අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති අතර වෑන් රථයේ රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරු හේතු වී ඇති බව පොලිසිය සඳහන් කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top