කිසිඳු ආකාරයක අලුතින් මුදල් මුද්‍රණය කිරීමක් සිදුකර නෑ
Thursday, 04 June 2020 - 11:09 | Views - 403
ඇතැමුන් පවසන අන්දමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් අලුතින් කිසිදු ආකාරයක මුදල් මුද්‍රණය කිරීමක් සිදුකර නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ අද පෙරවරුවේ පැවැත්වුන කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්.

මිලියන දෙකක මුදල් ප්‍රමාණයක් මහබැංකුව විසින් මුද්‍රණය කර ඇති බවට පසුගියදිනවල ඇතැම් මාධ්‍ය සිදුකල වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නව මුදල් මුද්‍රණය කළේ නම් මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ ගේ මෙන්ම නව මහබැංකු අධිපති W D ලක්ෂ්මන් ගේ ද අත්සන් එහි තිබිය යුතු බවයි.

ඒ අනුව අලුතින් මුදල් මුද්‍රණය කළේ නම්, මොවුන් දෙදෙනාගේම අත්සන් ඇති මුදල් නෝට්ටුවක් ගෙනැවිත් පෙන්වන ලෙසද බන්දුල ගුණවර්ධන සියලුදෙනා වෙත අභියෝගයක් ද සිදුකළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top