ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට එළඹෙන සඳුදා සිට ලැබෙන විශේෂ සහනය
Thursday, 04 June 2020 - 10:41 | Views - 789
ද ෆිනෑන්ස් සමාගම ඈවර කිරීමේ කටයුතු කෙරෙන තෙක් සමාගමේ සියලුම තැන්පත් කරුවන්ට එළඹෙන සඳුදා දිනයේ සිට රුපියල් ලක්ෂ 6 බැගින් මුදල් ගෙවන බව මහබැංකුව විසින් අගමැතිවරයාට දැනුම්දී තිබෙනවා.
දැන් පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ මෙමගින් මුළු තැන්පත්කරුවන්ගෙන් සියයට 93කගේ ගැටලුවට ඉන් විසඳුම් ලැබෙන බවයි.
ඉතිරි තැන්පත්කරුවන් සඳහාද කඩිනමින් මුදල් ගෙවීමට කටයුතු කෙරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article