කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක්
Thursday, 04 June 2020 - 9:16 | Views - 687
යළ කන්නයේ වී වගා කටයුතු ආරම්භ වීමත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.
මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ හදිසියේ ඇතිවන තද උණ සහ මස්පිඩුවල සහ කොන්දේ තදබල වේදනාවයි.
එසේම මෙම රෝගය වැළඳුණු විට රෝගයේ මුල් අවදියේදී ප්‍රතිජීවක ඖෂධ මගින් ඉතා සාර්ථකව සුවකළ හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
Share This Article