කොළඹ මහ නගර සභා සීමාවේ අද සිට ඩෙංගු මර්දන මෙහෙයුමක්
Thursday, 04 June 2020 - 8:19 | Views - 402
කොළඹ මහ නගර සභා සීමාව තුළ අද සිට දින 4 ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මකයි.

මෙහිදී එක් එක් ප්‍රදේශයන් ආවරණය කරමින් සියලු පරිශ්‍රයන් පරීක්ෂාවට ලක් කිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සමඟ පොලිස් නිලධාරියෙකු මෙන්ම කසළ කළමනාකරණ අංශයේ සේවකයෙකු ද සහභාගි වන බවයි කොළඹ මහ නගර සභාව සඳහන් කළේ.

අදාළ පරිශ්‍රයන් පරික්ෂා කරන අවස්ථාවේදී ඒවා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද ඔවුන් ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top