ලෝකෙම කතාවෙන ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ක්‍රිකට් කණ්ඩායමක් ලාංඡනය කළු කරයි
Thursday, 04 June 2020 - 7:56 | Views - 450
ලෝකෙම කතාවෙන ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ක්‍රිකට් කණ්ඩායමක් ලාංඡනය කළු කරයි (වීඩියෝ)

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සිය රතු පැහැති ලාංඡනය කළු පැහැ ගන්වමින් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය හෙලා දැකීමට පියවර ගෙන තිබෙනවා.

සුපිරි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස්ගේල්, ඩැරන් සමී සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර ද වර්ගවාදයට එරෙහිව සහ ෆ්ලොයිඩ්ගේ ඝාතනය හෙළා දකිමින් ට්විටර් පණිවිඩ නිකුත් කර තිබුණා.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමේද මෙලෙස වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් සුදු ජාතික ක්‍රීඩකයන් වැළදගෙන සිටින ඡායාරූපයක් මුදාහැර ඇත්තේ කළු ජාතිකයන්ට මිත්‍රත්වයේ දෑත් දිගු කිරීමේ සංකේතයක් ලෙසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top