මුදලට තරඟ පාවාදීම ගැන ක්‍රීඩකයින් තුන්දෙනෙකුට එරෙහිව ICCයෙන් පරීක්ෂණ
Wednesday, 03 June 2020 - 15:08 | Views - 873
මුදලට ක්‍රිකට් තරඟ පාවාදීම සම්බන්ධයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් තුන්දෙනෙකුට එරෙහිව මේ වනවිට ජගත් ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණ සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අනාවරණ කළා.
ඒ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවලට මුහුණදී සිටින පාසල් පුහුණුකරුවන් 225 දෙනෙකු සඳහා මූල්‍යාධාර බෙදාදීමේ අවස්ථාවට ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී එක්වෙමින්.
Share This Article