නිශ්ශංක සේනාධිපතිගෙන් යහපාලන ආණ්ඩුවේ දේශපාලනඥයින්ට චෝදනා
Wednesday, 03 June 2020 - 14:27 | Views - 573
යහපාලන ආණ්ඩුවේ දේශපාලනඥයින් සිය පැවැත්ම උදෙසා බොරු මත ප්‍රචාරය කරමින් එවක සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අපකීර්තියට පත් කිරීමට කටුයුතු කළ බවට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා චෝදනා කරනවා.

ඔහු මෙම චෝදනාව කළේ, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට අද පැමිණි අවස්ථාවේදී.

ඇවන්ගාඩ් සමාගම අත්තනොමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පැමිණිල්ලක් ගොනු කර තිබුණා.

ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ තෙවන දිනටයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top