විවාහ මංගල්‍යයට ගිය 30ක් රෝහලේ -[Video]
Wednesday, 03 June 2020 - 12:48 | Views - 1,302
ආරයන්පදි - කෝවිල්කුලම්  ප්‍රදේශයේ  විවාහ මංගල්‍යක් පැවැත්වුණ නිවසක 200 දෙනකු පමණ කුකුල්මස් සමග බුරියානි අනුභව කිරීමෙන් පසු මොවුන්ගෙන් 30 දෙනෙකු පමණ පිරිසක් කලන්තය, වමනය සහිත උණ තත්ත්වයක් හේතුවෙන් ආරයන්පදි දිසා රෝහලට සහ මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් තිබෙනවා.

ආහාර  විෂවීමෙන් රෝහලට ඇතුළත් කළ පිරිස අතර කාන්තාවන් හා කුඩා දරුවන්ද වන බවයි අප වාර්තාකරු පවසන්නේ.

ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි විමර්ශන පවත්වන බවයි දැනගන්නට ලැබෙන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top