ලෝකයම කැළඹූ කළු ජාතිකයාගේ අමානුෂික ඝාතනයට එරෙහිව, ඇමරිකාවම වීදි බසිද්දී, එක වීදියක අහම්බෙන් මතු වුණු ශ්‍රී ලංකේය තරුණිය
Wednesday, 03 June 2020 - 12:19 | Views - 740
කුරිරු සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ දණහිසට මිනිත්තු අටක කාලයක් යට වූ ජෝර්ජ් හුස්ම හිරවීමෙන් අවසන් ගමන් යන්නේ මුළු එක්සත් ජනපදයම ගිනි අවුළවමින්. මුළු ලෝකයම කම්පා කරවමින්.

එය කොතෙක් දරුණු සිදුවීමක් වුවාද යත්, සුදු කළු බේදයකින් තොරව ප්‍රාන්ත 40කට එහා ජනතාව අමානුෂික පොලිස් නිලධාරින්ගේ ක්‍රියාවට විරෝධය පළ කරමින් වීදි බැස සිටිනවා.
 
මේ සිදුවීම සඳහා සම්බන්ධ පොලිස් නිලධාරින් හතර දෙනා ද සේවයෙන් පහ කොට තිබෙනවා. ජෝර්ජ්ව පෑගූ නිලධාරියාගේ රූමත් බිරිඳ ද ඔහුගෙන් දික්කසාද වෙනවා.
 
කෙසේ හෝ මරණ පරීක්ෂණයෙන් අනතුරුව ජෝර්ජ්ගේ මරණය මිනීමරුමක් බව හෙළි වී තිබෙනවා.
 
මේ අතරතුර එරට විරෝධතා මැඩ පැවැත්වීමට ජනපති ට්‍රම්ප් හමුදාව යෙදවීමට කටයුතු කරමින් සිටින පුවතක් ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
 
මේ අතර... මේ වෙනුවෙන් පැවති එක් විරෝධතාවයක දී ශ්‍රී ලාංකීක තරුණියක්ද විරෝධය පළ කරන අයුරු දැක ගත හැකි වුණා.
 
කළු ජාතිකයාගේ මරණය වෙනුවෙන් සිය විරෝධය පළ කරන ඇය ශ්‍රී ලාංකික ධජයක්ද සිය සිරුරේ දවටාගෙන සිටීම විශේෂත්වයක්..
 
ඇය ඇගේ ෆේස්බුක් පිටුවේ ද මේ පිළිබඳ සංවේදී සටහනක් තබා තිබුණා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top