සැමියා විදේශ ගතව සිටියදී නිදාගැනීමට කාමරයට ගිය බිරිඳ කළ දේ - දැකපු නැන්දා පුදුම වෙලා
Wednesday, 03 June 2020 - 8:31 | Views - 679
කොරෝනා ව්‍යාප්තියත් සමඟ මේ වනවිට බොහෝ රටවල් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර බොහෝ ශ්‍රමිකයින් එරටවල සිරවී සිටිනවා.

විදේශ ගතව සිටින තම සැමියාට නව කොරෝනා වෛරසය ආසාදනය වනු ඇතැයි බියට පත් වූ බිරිඳ සියදිවි හානි කරගෙන තිබෙනවා.
 
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වන ගුරිවරියක වන බවයි වාර්තා වන්නේ.
 
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචිව සිටි ප්‍රේමා ගොවින්ද්ගේ සැමියා සෞදිඅරාබියේ සේවය කරමින් සිටින බව ඉන්දිය මාධ්‍ය වාර්තා පවසනවා.
 
එහි ඔහු සමඟ නවාතැන් ගෙන සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔහු නිරෝධායනය සඳහා යොමු කර තිබු ව සඳහන්.
 
මෙම පුවත ආරංචි වීමත් සමඟ දෙදරු මවක වන ඇය පසුගිය දා සියලු දෙනා නිදාගැනීමෙන් අනතුරුව සිය ඇඟට ගිනි තබාගෙන ඇති බවටයි පොලිසිය කියා සිටියේ.
 
රාත්‍රී ආහාරය ගැනීමෙන් පසුව දරුවන් සමඟ නිදාගැනීමට ගොස් තිබු අතර පසුදින උදෑසන ඇයගේ නැන්දා අවදිවී මුළුතැන් ගෙට පැමිණෙන විට ගිනි ගෙන අළු වූ ප්‍රේමාගේ සිරුර දැක තිබුණා.
 
ඇයගේ මළ සිරුර අසළම භුමිතෙල් බෝතලයක් ද තිබු බව සඳහන්.
 
තම සැමියා සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි සේ දුක්වෙමින් සිටි බවත්, ඒ පිළිබඳව තමන් සමඟ පැවසු බවත් ප්‍රේමාගේ මිතුරියක වන තවත් ගුරුවරියක් පොලිසිය වෙත කියා සිටියා.
 
මේ වනවිට ඇයගේ අවසන් කටයුතු සිදු කර ඇති අතර, ඇයගේ සැමියා පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ අරාබියේ සිටින බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top