පරණ පෙම්වතා ගෙට පැන පෙම්වතියට හා ඇගේ අලූත් පෙම්වතාට පහර දීලා
Tuesday, 02 June 2020 - 10:40 | Views - 4,361
අකුරැස්ස ප‍්‍රදේශයේදී ඇඟලූම් සේවිකාවකගේ නිවසට ඇතුළු වූ ඇගේ පරණ හිතවත්කම් පැවැත්වූ බවට කියන පුද්ගලයකු ඇය විවාහ ගිවිස ගැනීමට සිටි පුද්ගලයකුට ද එම කාන්තාවටද පහරදී රුපියල් 15000 ක් වටිනා රන් මාලයක් සහ රුපියල් 21000 වටිනා ජංගම දුරකථන 3 ක්ද කොල්ල කෑ බවට කියන සිද්ධියක් සම්බන්ධව අකුරැුස්ස පොලිසියට ලද පැමිණිල්ලක් මත පරීක්‍ෂණ පැවැත්වේ.
 
සැකකරු මෙයට වසර 6 කට පමණ පෙර සම්බන්ධතාවයක් පැවැත්වූ අය බවත් එම සම්බන්ධතාවය යම් හේතූන් නිසා නතරවී තිබී ඇති බවද පසුව පහරකෑමට ලක්වූ බවට කියන පුද්ගලයා හා ඇය සිද්ධිය වූ දින විවාහ ගිවිස ගැනීමට තිබූ බවට ද පවසා ඇත.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top