කොරෝනා අස්සේ, ගෙදරට වෙලා හිටිය නදිනි කරපු අමුතුම වැඩ ටිකක් එළියට
Tuesday, 02 June 2020 - 8:41 | Views - 448
කවුරු අතරත් ප්‍රසිද්ධ ගායිකාවක් තමා නදිනි ප්‍රේමදාස කියන්නේ.
පසුගිය මාස දෙකක කාලයක් පුරාවට මෙරට තුළ පැවති ඇදිරී නීතිය නිසාම බොහෝ සංගීත ප්‍රසංග නතර කළා. ඒත් එක්කම අපිට නදිනීගේ ගීත අහන්න අවස්ථාවක්ම ලැබුණේ නෑ.
කොරෝනා කාලේ ගෙදරට වෙලා හිටිය නදිනි කරපු අමුතුම දේවල් ගැන ඊයේ, හිරුටීවී කොපිචැට් එකේදී එළියට ආවේ මෙහෙමයි.
Share This Article