ජනප්‍රිය හොලිවුඩ් සිනමා නළු Matt Damonගේ වැඩිමහල් දියණියටත් 'කොරෝනා'
Monday, 01 June 2020 - 15:00 | Views - 796
ජනප්‍රිය හොලිවුඩ් සිනමා නළු Matt Damonගේ වැඩිමහල් දියණියටද ‘කොරෝනා’ වෛයිරස ආසාධනය වී ඇතැයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. ඩිමෙන්ගේ වැඩිමහල් දියණිය ඇලෙක්සියාට මෙසේ ‘කොරෝනා’ රෝගය අසාධනය වී ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී බව සඳහන්.

ඇලෙක්සියාට රෝගය ආසාධනය වීමත් සමග මැට්ගේ බිරිඳ ලුසියානා, දරුවන් වූ ඉසබෙලා, ගියා හා ස්ටෙලා අයර්ලන්තයේ මැට්ගේ සිය මහගෙදර නිරෝධානය සඳහා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වෙනවා. මැට් ටැමොන් ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මේ පිළිබඳව පවසා සිටියේ ඇලෙක්සියා මෙම රෝගයේ ලක්ෂණ පහළවෙද්දිම ඉතා ආරක්ෂිත පියවරයන් අනුගමනය කර ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top