පෞද්ගලික බස් මගීන්ට රක්ෂණාවරණයක් !
Monday, 01 June 2020 - 11:18 | Views - 461
පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වන රක්ෂණාවරණයකට භාජනය කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පැනවූ ඇඳිරි නීතියත් සමඟ බස් රථ ධාවනය අත්හිටුවීම හේතුවෙන් මේ වන විට බස් රථ 4000ක් පමණ විවිධ කාර්මික දෝෂවලට ලක්ව ඇති බවයි  ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

ඔහු කියා සිටියේ අදාළ බස් රථ සඳහා රක්ෂණ වන්දියක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනටමත් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top