කටවල් දෙකක් සහිතව ඉපදුණු කුඩා දැරියක් ගැන අමුතු කතාවක්
Monday, 01 June 2020 - 9:46 | Views - 637
කටවල් දෙකක් පිහිටා ඇති ඉතා දුර්ලභ දරු උපතක් ගැන විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
 
මෙම ඇමරිකානු කුඩා දැරිය ඉපදී ඇත්තේ කටවල් දෙකක් සහිතවයි.
 
ඇගේ මුහුණේ ඇති වෙනස දුටුවත්, හරියටම මේ මොකද්ද කියලා වෛද්‍යවරුන්ට නිගමනය කරගන්න බැරි වූ බවත් මෙය කලාතුරකින් වන දෙයක් බවත් වෛද්‍යවරු පවසා තිබෙනවා.

එයටම ආවේණික දෙතොල්, කුහරයක්, දත් 6ක් වගේම කුඩා දිවකුත් ඒ අතර තිබූ බවත් සඳහන්.
 
මේ තත්තවයට කියන්නේ, Diprosopus කියලයි. මෙහි තේරුම, හිස් දෙකක් හෝ මූහුණේ අංග දෙවතාවක් වැඩිපුර පිහිටීම යනුවෙන්ද එකට හාවුනු නිවුන් දරුවන් ඉපදීමේදීත් මේ යෙදුම යොදනවා කියලත් පැවසෙනවා.
 
තවද 1900 වසරේ සිට මෙවැනි සිදුවීම් 35ක පමණක් වාර්තාවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.
 
කෙසේ වෙතත් මෙම අසාමාන්‍ය වූ මුඛය ඉවත් කිරීමට කළ සැත්කම සාර්ථක වී ඇති අතර සය මසකට පසු මෙම දැරියට සාමාන්‍ය තත්ත්වයට පැමිණිමට හැකිවී තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top