දීපිකා පදුකෝන් කියලා කියන්නේ, කා අතරත් ඉතා ජනප්‍රිය නිළියක්. ඇය මේ වනවිට සිනමා ක්ෂේත්රයේ විශාල ස්ථානයකට ද හිමිකම් කියනවා.
නමුත් මේ වෙද්දි කොරෝනා වසංගතය ව්‍යාප්තියත් එක්ක ලෝක සිනමා කර්මාන්තයේ වැඩ කටයුතු අඩපණ වෙලයි තියෙන්නේ. ඉතිං කොවිඩ් 19 ව්‍යාප්තියත් එක්ක ගෙදරට හිර වෙලා ඉන්න දීපිකා නිකම් හිටියෙත් නෑ.
හරි අපූරු Photo Shoot එකක් කරලා තිබුණා.
නමුත් මේ වැඩේ කළේ කොහෙද කියලා කිසිදු මාධ්‍යයකට අනාවරණය කරලත් නෑ. ඒක රහසක් විදිහට තියාගන්නයි පියවර අරන් තියෙන්නේ.
ඒ Photo Shoot එකේදී ගත්ත ඡායාරූප ටික පහතින් බලන්න..


