කොරෝනා අස්සේ, දීපිකා පදුකෝන් කරපු හොර වැඩක් එළියට එයි - Photos
Monday, 01 June 2020 - 9:37 | Views - 664
දීපිකා පදුකෝන් කියලා කියන්නේ, කා අතරත් ඉතා ජනප්‍රිය නිළියක්. ඇය මේ වනවිට සිනමා ක්ෂේත්‍රයේ විශාල ස්ථානයකට ද හිමිකම් කියනවා.
 
නමුත් මේ වෙද්දි කොරෝනා වසංගතය ව්‍යාප්තියත් එක්ක ලෝක සිනමා කර්මාන්තයේ වැඩ කටයුතු අඩපණ වෙලයි තියෙන්නේ. ඉතිං කොවිඩ් 19 ව්‍යාප්තියත් එක්ක ගෙදරට හිර වෙලා ඉන්න දීපිකා නිකම් හිටියෙත් නෑ.

හරි අපූරු Photo Shoot එකක් කරලා තිබුණා.
 
නමුත් මේ වැඩේ කළේ කොහෙද කියලා කිසිදු මාධ්‍යයකට අනාවරණය කරලත් නෑ. ඒක රහසක් විදිහට තියාගන්නයි පියවර අරන් තියෙන්නේ.
 
ඒ Photo Shoot එකේදී ගත්ත ඡායාරූප ටික පහතින් බලන්න..




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top