වැඩිමහල් සොහොයුරිය රෑ කෑම ගේන්න පරක්කු වුණා කියලා 40 හැවිරිදි මල්ලී පවුලක්ම රෝහලට යැවූ හැටි
Monday, 01 June 2020 - 8:26 | Views - 707
රාත්‍රී ආහාරය ප්‍රමාද වීම නිසා යාබද නිවසේ පදිංචිව සිටි තම වැඩිමහල් සොහොයුරියට සහ ඇයගේ ස්වාමි පුරුෂයාට මෙන්ම 6 හැවිරිදි දියණියට පහර දුන් පුද්ගලයෙකු පිළිබඳව වාර්තාවනවා.

මොහු ඊයේ රාත්‍රියේ මෙම පහරදීම සිදුකර ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකරු තල්පේ - කහවැන්නගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු වන බවයි පැවසෙන්නේ.
 

කෙසේ වෙතත් ඔහු කිසියම් මානසික ආබාධයකින් පෙළෙන බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

බිරිඳ හැර ගොස් ඇති නිසා මොහු යාබද නිවසේ පදිංචි සොහොයුරියකගේ නිවසින් ආහාරපාන ලබා ගන්නා බවට ද වාර්තා වුණා.

සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුව ජුනි මස 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top