සුවය ලැබූ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 801ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 14:02 | Views - 539
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 801ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් ආසාදිතයන් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවී යාමත් සමගයි.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 1620ක් වාර්තාවී ඇති අතර ඉන් 809 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
Share This Article