අද රාත්‍රි දහයේ සිට යළි දිවයිනටම ඇඳිරි නීතිය
Saturday, 30 May 2020 - 21:21 | Views - 840
අද රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 4 දක්වා මුළු දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.

පසුව, ලබන සඳුදා සිට බදාදා දක්වා සියලූ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය බලපවත්වනු ලබන්නේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලූයම හතර දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කළේ.

යළි ජුනි මස 04 සහ 05 යන දෙදින තුළද මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.

එසේම, ජූනි 06 වන සෙනසුරාදා සිට සියලූ දිස්ත්‍රික්කවල නැවත දැනුම්දෙනතුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලූයම 04 දක්වා බවයි  ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ.

මේ අතර, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අරමුණින් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා අද දිනය පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top