එල්.ටී.ටී.ඊ. හිතවාදී ටැමිල් ඊලාම් සයිබර් ෆෝස් කණ්ඩායමෙන්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවි-වලට සයිබර් ප්‍රහාරයක්
Saturday, 30 May 2020 - 8:48 | Views - 1,708
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශය තහවුරු කළේ එල්.ටී.ටී.ඊ. හිතවාදී ටැමිල් ඊලාම් සයිබර් ෆෝස් නැමති කණ්ඩායමක් විසින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මීට පෙර එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඊළාම් සයිබර් ආම් නැමති සංවිධානය විසින් hirunews.lk වෙබ් අඩවියට පසුගිය 18 වන දා මෙවැනි සයිබර් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top