බණ්ඩාරවෙල යාචකයින් පුනරුත්තාපනය සඳහා යොමු කෙරේ
Friday, 29 May 2020 - 20:19 | Views - 439
බණ්ඩාරවෙල නගරයේ වීදිවල සැරිසැරූ යාචකයින් අද බණ්ඩාරවෙල දිසා අධිකරණයට ඉදිරිපත් කර පුනරුත්තාපනය සඳහා යොමුකිරීමට බණ්ඩාරවෙල නගර සභාව කටයුතු කර තිබෙනවා.

මෙලෙස පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇත්තේ කුඩා දරුවෙක් සහ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු යාචකයින් 11 දෙනෙක්.

පුනරුත්ථාපනය සඳහා යාචකයින් අල්ලා  ගැනීමේදී යාචකයින් කිහිපදෙනෙකු පැනගොස් ඇති අතර ඔවුන් ද සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කර සුදුසු ක්‍රියා මාර්ග ගන්නා බව බණ්ඩාරවෙල නගර සභාව සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top