අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර පුදබිමේ
Friday, 29 May 2020 - 14:58 | Views - 581
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තා.

අනුරාධපුරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා පළමුවෙන් රුවන්වැලි සෑ චෛත්‍යරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු රුවන්වැලිසෑය වැඳ පුදා ගත් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

අනතුරුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top