පී.සී.ආර්. පරීක්ෂණ ගුවන්තොටුපලේදීත් - විෂයභාර ඇමතිනියගෙන් සෞඛ්‍ය අංශවලට උපදෙස්
Friday, 29 May 2020 - 14:34 | Views - 963
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන මගීන් එම පරිශ්‍රය තුළදීම පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සකස් කරන ලෙසට විෂය භාර ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමඟ ඊයේ කටුනායක ගුවන්තොටුපලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි.

මෙරටට පැමිණෙන රෝගීන්ගෙන් ගුවන්තොටුපලේ ආරක්ෂක අංශ මෙන්ම, ආගමන විගමන නිලධාරින් ඇතුළු සියලූම අංශවලට කොවිඩ් ආසාදනය වීම වැළැක්වීම එහි අරමුණ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top