2014 සහ 2019 මහබැංකු වාර්තා සමග සංවාදයකට විපක්ෂ නියෝජිතයෙකුට ඇමති බන්දුලගෙන් ඇරයුම්
Friday, 29 May 2020 - 13:57 | Views - 392
2014 සහ 2019 වර්ෂවල මහබැංකු වාර්තා සමග සංවාදයක නිරත වීමට ඒ සම්බන්ධ දැනුම ඇති විපක්ෂයේ නියෝජිතයෙකුට තමා ආරාධනා කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
කැබිනට් තීරණ දැනුම්දීම සදහා අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ආර්ථිකයේ සැබෑ තතු හෙලිකරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින්.
Share This Article