ගිනස් පොතටත් ගිය ලොව වයස්ගතම මිනිසා වූ Bob Weighton, දිවි ගමනට සමුදෙයි
Friday, 29 May 2020 - 12:39 | Views - 602
ලොව වයස්ගතම මිනිසා වූ Bob Weighton මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
 
බ්‍රිතාන්‍යයේ Hampshire හි වාසය කළ ඔහු මියයනවිට 112 හැවිරිදි වියේ පසුවූවා.

පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි Bob Weighton කලක් තිස්සේ ඒ සඳහා ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
 
මීට පෙර ලොව වයස්ගතම පුද්ගලයාගේ ස්ථානය හිමිවූ ජපානයේ Chitetsu Watanabe මෙම වසරේ පෙබරවාරි මාසයේ මියගිය අතර මියයන විට ඔහුගේ වයසද අවුරුදු 112ක්.
 
අනතුරුව ලොව වයස්ගතම පුද්ගලයා ලෙස විරුදාවලි ලැබුවේ Hampshire හි වාසය කළ Bob Weighton.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top