නිකොලි කිඩ්මන් වළලුකර ආබාධයට ලක් වෙලා
Friday, 29 May 2020 - 10:58 | Views - 422
ජනප්‍රිය හොලිවුඩ් සිනමා නළු නිකොලි කිඩ්මන් මීට දින කිහිපයකට පෙර වළලුකර ආබාධයට ලක්ව තිබෙන බවට තොරතුරු වාර්තා වේ.

ඇය පදිංචිව සිටින ඇමෙරිකාවේ ‘නිව්යෝර්ක්’ නගරය වසා දමා ඇති මොහොතක ඇය මෙසේ ආබාධ වී ඇත.

එදින නිවසේ කිසිවෙකු නොසිට ඇති අතර, ඇය පෞද්ගලික රෝහලක් අමතා සිය ආබාධ තත්ත්වය පැහැදිළි කර තිබේ.

මේ වනවිට තරමක සුවය ලබා තිබෙන නිකොලි සිය නිවසේ රැඳි සිටින බව සඳහන් වේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top